Aehala Mal Pipila Chords
Chandana Liyanarachchi
Last Played 24/02/2026 15:24
Play Count 3562 Contributor: Dinesh Wajirage
Play Count 3562 Contributor: Dinesh Wajirage

View +20 more Chandana Liyanarachchi Chords
Chord Diagrams for 'Aehala Mal Pipila' song:
[Intro]
-----------------------------
Em | C | Bm | D
Em | C | D | Em
G | D | Em | D
G | D | Em | -
Em | C | D | Em
[Chorus]
----------------------------------------------
Em D Bm D
ඇහැළ මල් පිපෙනා දෑවැට දිගේ නුඹ පියමන්නා
G D Bm Em
පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
G D Bm D
ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොඑනා
G D Bm Em
වැට ළඟ හිඳිමින් මං, එබී බලන්නම්
[Verse 1]
----------------------------------------------
Em Bm D Em
වත්සුණු තැවරු ගත මට අගෙ නොවෙන්නා
D Bm Em
වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා
Em Bm Em
ඔමරි බැලුම් හෙළාවී මුහුණ බිමට නැමුවේ
[Verse 2]
----------------------------------------------
Em Bm D Em
බහක් නොදී ගියත් අහක බලා සිනාසී
D Bm Em
මටම හිමියි යැයි මගේ සිත නිතර කියාවී
Em Bm Em
මඟ බලමින් සැමදා ඉඳි වැට ළඟ ඉන්නම්
20 More Songs by Chandana Liyanarachchi:
Aehala Mal Pipila Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.